මහනුවර දළදා පෙරහැර මංගල්‍යය අගෝස්තු 02 වනදා සිට

මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02 වනදා ආරම්භ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව, ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 07 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව 12 වනදා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍ය අවසන් කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles