“ආණ්ඩුව පෙරළා නායකත්වය භාරගන්න කිසිවකු නෑ” – දයාසිරි ජයසේකර

සජබ විශ්වාසභංගයට සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවනවා. ඒ මාධ්‍යවේදින් නැඟූ ප්‍රශනයකට පිළිතුරු දෙමින්.

නමුත් ආණ්ඩුව පෙරළීම පමණක් සෑහීමට තරම් දෙයක් නොවන බව මන්ත්‍රීවරයා සදහන් කරනවා. ඔහු කියා සිටින්නේ ආණ්ඩුව පෙරළා පසු ව නායකත්වය භාරගැනීමට සූදානම් කිසිවකු නොමැති බවයි.

මේ අතර ආණ්ඩු පෙරළීමට කතා කරන සජිත් ප්‍රේමදාස, නායකත්ව වගකීම දැරීමට සූදානම් නොමැති බව ද නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles