අසූචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂ නායකයාගෙන් ප්‍රකාශයක් ගනියි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා අද (18) පිළියන්දල පොලීසියට කැඳවා තිබෙනවා.

පිලියන්දල නිවසට මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු ඉකුත් 15 වනදා චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබුණා.

කෙසේ වුවද එම ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම අපේ ජන බල පක්ෂය පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles